ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසියලු භාෂා

ශ්‍රී ලංකාව 2 වැනි පුහුණු තරගයත් කඩුලු 9කින් පරාජය වෙයි

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, තමන් සහභාගී වූ 2 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙනුත් එංගලන්ත Lions  කණ්ඩායම හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 9ක පරාජයකට ලක් වීමට සිදු වුණා.

පුවත

සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. නියමිත පන්දුවාර 20 අවසානයේ කණ්ඩායම් දෙකම ලකුණු 193 බැගින් ලබා ගැනීම හේතුවෙන් තරගය සම තත්ත්වයට පත්වූ අතර, ජයග්‍රාහකයා තීරණය වූයේ සුපිරි ඕවරයෙනි.

පුවත

Tamil Union සහ SSC අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Tamil Union C & AC කණ්ඩායම සහ SSC කණ්ඩායම (13දා) සමත් වුණා.

පුවත

ඉන්දියාව නැවතත් ආසියානු ශූරියන් වෙයි

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ සිව් වැනි වතාවටත් ආසියානු ශූරියන් බවට පත් වුණා.

පුවත

වර්ෂාවෙන් බාධා වූ එංගලන්ත ලයන්ස් පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

පන්දු 20කින් පෝල් වෝල්ටර් රැස් කළ ලකුණු 34 බෙකන්හැම්හිදී DLS ඉලක්කය සාර්ථකව හඹා යාමට උපකාරී වෙයි

පුවත

අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 72 ක පරාජයක්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ 2026 තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (13 දා) රාත්‍රියේදී සමත්වූහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි.

පුවත

ඉන්දියාව වාර්තාව තවදුරටත් දිගු කරමින් 8 වැනි කාන්තා ආසියානු කුසලාන ශූරතාව දිනා ගනියි

තුන් ඉරියව්වෙන්ම ප්‍රබල දස්කම් දැක්වූ ඉන්දියාව ශ්‍රී ලංකාව පරාජය කර, අපරාජිත තරගාවලියක් සම්පූර්ණ කරමින් වාර්තාව තවදුරටත් දිගු කළ 8 වැනි කාන්තා ආසියානු කුසලාන ශූරතාව දිනා ගත්තේය.

පුවත

ශ්‍රී ලංකාව – ඉන්දියාව එක් වෙන අපරාජිත කණ්ඩායම් ද්විත්වයක ආසියානු හටන

සලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරියන් වූ අභිමානයත් සමඟිනුයි.

පුවත

ආසියානු කුසලාන අවසන් මහා තරගයට පෙර වගකීම භාරගෙන දස්කම් දක්වන්නැයි හර්මන්ප්‍රීත් කණ්ඩායමෙන් ඉල්ලයි

ඉරිදා ඩුබායිහිදී පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට මුහුණ දෙන විට වගකීම භාරගෙන තම හැකියාව පෙන්වන්නැයි හර්මන්ප්‍රීත් කෞර් සිය කණ්ඩායමෙන් ඉල්ලා තිබේ.

පුවත

ආසියානු කුසලාන ශූරතාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගැටෙන විට දඟ පන්දුවට එරෙහිව දඟ පන්දුව

දඟ පන්දු යැවීම සැලකූ විට කණ්ඩායම් දෙක අතර වෙනසක් නැති තරම් වුවද, සමස්තයක් ලෙස වඩා හොඳ පිල ඉන්දියාව වන අතර, අවසන් මහා තරගයට පෙරමුණේ සිටිමින් ඔවුහු පිවිසෙති.

පුවත

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු කිරුළ රැකගැනීමට ප්‍රබල ඉන්දීය අභියෝගයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් වත්මන් ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට (13 දා) මුහුණට මුහුණ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හමුවෙන ඇත. මන්දගාමී තණතීරුවක් ලෙසින් සැලකෙන මෙම අවසන් සටනේ ශූරතාව දඟ පන්දු යවන්නන්ගේ දස්කම් මත බොහෝ දුරට තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුවත

2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත නම් කෙරේ

සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ක්‍රිකට් සංචිත නම් කර තිබේ.

පුවත

නේපාලය 2027 පිරිමි ආසියානු කුසලානයට සුදුසුකම් ලබයි

ආසියානු ක්‍රිකට් පිටියේ ඉදිරි ගමන තවදුරටත් සනිටුහන් කරමින් නේපාලය ලබන වසරේ ආසියානු කුසලානයේ ස්ථානයක් තහවුරු කරගත්තේය. එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි පූර්ණ සාමාජික රටවලට එරෙහිව තරග වැදීමට ඔවුන්ට අවස්ථාව හිමි විය හැකිය.

පුවත

Moors SC ක්‍රීඩකයෝ Major Club එක්දින ශූරතාව බ්‍රේබෲක් පෙදෙසට රැගෙන යයි

රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කොළඹ 7, SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගත් Moors SC ක්‍රීඩකයෝ එම කුසලානය ප්‍රථම වතාවට බ්‍රේබෲක් පෙදෙසට රැගෙන ගියා.

පුවත

පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පරාජයක්

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 1 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙන් එංගලන්ත Lions  කණ්ඩායම හමුවේ කඩුලු 9ක පරාජයකට ලක් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුණා.

පුවත

Tier B එක්දින ශූරතාව Army SC කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2026, Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගත් Army SC ක්‍රීඩකයෝ එහි ශූරතාව දිනා ගත්තා.

පුවත

තෝමසුවන් පරාජය කළ රාජකීයයන් 17න් පහළ ශූරයන් වෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් 2026 වසරේ ශූරයන් බවට පත් වීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

පුවත