
ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව අවසන් පූර්ව වටයට
ජපානයේ නිෂින්හිදී නේපාලය සමඟ අද (29 දා) පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිවීම නිසා තරග අතහැර දැමීමත් සමඟ ශ්රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
පුවත














