ආසියානු ක්රීඩා උළෙල 2026 | ශ්රී ලංකා පිරිමි සංචිතය
ශ්රී ලංකා ක්රිකට්පුවත

ආසියානු ක්රීඩා උළෙල 2026 සඳහා සහභාගී වීමට නියමිත සාමාජිකයින් 15කගෙන් යුත් පිරිමි සංචිතය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇත.
ශ්රී ලංකා කණ්ඩායම 2026 සැප්තැම්බර් 24 වැනිදා ජපානය බලා පිටත් වේ.

ශ්රී ලංකා ක්රිකට් වාර්තාකරණය මත පදනම්ව
