
චමුදිලා පාකිස්තානයට පරාජය වෙයි
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියට එක් වූ ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට තමන් මුහුණ දුන් පළමු තරගයෙන් කඩුලු 5ක පරාජයකට පත් වීමට සිදු වුණා. එම තරගයේ ප්රතිවාදීන් වූයේ සත්කාරක පාකිස්තානයයි.
පුවත















