2026 පාකිස්තාන සංචාරය සඳහා ශ්රී ලංකා පිරිමි ජාතික T20I සංචිතය
ශ්රී ලංකා ක්රිකට්පුවත

මාධ්ය නිවේදනය
2026 ඔක්තෝබර් 2 වැනිදා
පාකිස්තානයට එරෙහි තරග තුනකින් සමන්විත T20I තරගාවලියට එක්වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් සාමාජිකයින් 15කගෙන් යුත් මෙම සංචිතය නම් කර ඇත.
ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක්, තරග තුනකින් සමන්විත T20I තරගාවලියක් සහ එංගලන්තය ද සහභාගී වන එක්දින ත්රිකෝණ තරගාවලියක් සඳහා එක්වීමට ශ්රී ලංකා පිරිමි ජාතික T20I සංචිතය 2026 ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත් වනු ඇත.
T20I තරගාවලිය ඔක්තෝබර් 9, 11 සහ 13 වැනි දිනවල රාවල්පිණ්ඩියේ පැවැත්වේ.
එක්දින ත්රිකෝණ තරගාවලිය ඔක්තෝබර් 18 සිට 31 දක්වා පැවැත්වෙන අතර, ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය නොවැම්බර් 9 වැනිදා ආරම්භ වේ.
- කමිල් මිශර
- සිනෙත් ජයවර්ධන
- කුසල් මෙන්ඩිස් – නායකයා
- ලහිරු උදාර
- සහන් ආරච්චිගේ
- කමිඳු මෙන්ඩිස්
- දසුන් ශානක
- චමිඳු වික්රමසිංහ
- දුනිත් වෙල්ලාලගේ
- මහීෂ් තීක්ෂණ
- විජයකාන්ත් වියස්කාන්ත්
- බිනුර ප්රනාන්දු
- නුවන් තුෂාර
- ඊශාන් මාලිංග
- දුෂ්මන්ත චමීර – ශාරීරික යෝග්යතාව මත
ශ්රී ලංකා ක්රිකට් වාර්තාකරණය මත පදනම්ව
