
ශූරතාව වෙනුවෙන් මුවර්ස් – එස්.එස්.සී. හෙට අවසන් සටනේ
අන්තර් සමාජ ප්රධානතම එක්දින ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ තීරණාත්මක සටන මුවර්ස් ක්රීඩා සමාජය සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර හෙට (11) කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දිවා-රාත්රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම අවසන් මහ තරගය පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිත අතර, මෙවර අන්තර් සමාජ ප්රධානතම එක්දින ශූරතාව වෙනුවෙන් දෙපිළම තියුණු සටනකට අවතීර්ණ වනු ඇත.
පුවත















