ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසියලු භාෂා

නිලක්ෂිකා සහ චමරි ශ්‍රී ලංකා අභිමානය රැක ගනී

නිලක්ෂිකා සිල්වා, පිතිකාරිනියක ලෙසින් ගොඩ නැගූ ඉනිමෙන් අනතුරු ව චමරි අතපත්තු, කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්සයි තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමත් සමඟින් ඉන්දුනීසියාවට එරෙහි ව ලකුණු 75ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

පුවත

ICC කාන්තා චැම්පියන්ස් කුසලානය 2027 සඳහා ඉන්දියාව සත්කාරකත්වය දරයි

සමාරම්භක ICC කාන්තා චැම්පියන්ස් කුසලානය 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා ඉන්දියාවේ මුම්බායි සහ වඩෝදරා නගරවල පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද නිවේදනය කළේය.

පුවත

ශානක යළි කැඳවයි; එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කරද්දී කොළඹගේට මංගල කැඳවීමක්

September 15 වැනිදා ආරම්භ වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා එක්දින සහ T20I සංචිත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පුවත

අධ්‍යාපනික ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන සිසුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරකත්වය

ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක ක්‍රීඩා මාධ්‍යවේදය සහ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමේ අරමුණින් සංවිධානය කළ අධ්‍යාපනික ක්ෂේත්‍ර චාරිකාවක කොටසක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සිසුන් 160 දෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සත්කාරකත්වය ලබා දුන්නේය.

පුවත

2027 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ ක්‍රීඩාංගණය සහ දින හෙළි කෙරේ

ලබන වසරේ ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව තහවුරු කර තිබේ. තරගය ජූනි 9 බදාදා සිට ජූනි 13 ඉරිදා දක්වා පැවැත්වෙනු ඇත.

පුවත

ප්‍රධාන පිරිමි තරගාවලිවල ආකෘති වෙනස් කිරීමට ICC පියවර ගනී

එඩින්බරෝහි පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී 2027 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ සහ 2028 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ තරග ආකෘති වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමැතිය ලබා දී තිබේ.

පුවත