
ෆ්ලින්ටොෆ්ගේ අනුප්රාප්තිකයා ලෙස ට්රොට් එංගලන්ත ලයන්ස් සංචිතයේ මෙහෙයවීමට
හිටපු එංගලන්ත පිතිකරු අප්ගනිස්තානයේ ප්රධානියා ලෙස සාර්ථක වසර හතරක කාලයක් ගත කළේය
පුවත
ඉංග්රීසි සහ සිංහල ක්රිකට් පුවත්, නවතම පළමුව.

හිටපු එංගලන්ත පිතිකරු අප්ගනිස්තානයේ ප්රධානියා ලෙස සාර්ථක වසර හතරක කාලයක් ගත කළේය
පුවත

පාකිස්තාන නායිකාවට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් පනවා තිබේ
පුවත

2023 ලෝක කුසලානයේදී අවසන් වරට එම තරග රටාවට ක්රීඩා කළ ජෙරල්ඩ් කොට්සී එක්දින සංචිතයට යළි පැමිණෙයි
පුවත

මෙම අවස්ථාව වන විට පරීක්ෂණය විශේෂයෙන් කාට එරෙහිව සිදු කෙරෙන්නේද, එය අවසන් කිරීමට නියමිත කාලසීමාව කුමක්ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත.
පුවත

ශ්රී ලංකා ක්රිකට් ආයතනය, ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය සමඟ එක්ව, 2026 වසරේ වයස අවුරුදු 13න් පහළ පාසල් ක්රිකට් තරගාවලිය නියෝජනය කරනුු ලබන දිවයිනේ පාසල් 900 ක් සඳහා අවශ්ය ක්රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ පැවැති පළමු අදියරේදී වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩය නියෝජනය කරන පාසල් 81ක් සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරන පාසල් 84ක් සඳහා ක්රිකට් පන්දු ලබාදීම සිදුකෙරිණි.
පුවත

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 3 වැනි සහ අවසන් තරගය ද ජයග්රහණය කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වෙනවා. ඒ අනුව ඔවුන් අපරාජිත කිරුළ ද රැක ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
පුවත

ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්රහණය සඳහා ශ්රී ලංකාවට අවශ්යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ අතර, අවසානයේ පන්දු 4ක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශය කඩුලු 4කින් පරාජය කළ ශ්රී ලංකාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටය අපරාජිතව අවසන් කරමින් අවසන් කණ්ඩායම් හතර අතර වන අර්ධ අවසන් තරග වටයට අද (06 දා) රාත්රියේදී සුදුසුකම් ලබා ගත්තේය.
පුවත

ගල්කිස්ස සාන්ත තෝමස් විද්යාලයීය 175 වැනි සංවත්සරයට සමගාමීව පැවැති Elephant House Lemonade කුසලාන සය සාමාජික ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වේල්ස් කුමාර විද්යාලය සමත් වූවා.
පුවත

ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 114කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට Baduraliya SC කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරියන් බවට පත් වූයේ Panadura SC කණ්ඩායමයි.
පුවත

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්රී ලංකාව සහභාගී වන 3 වැනි සහ අවසන් තරගය අද (6) බංග්ලාදේශය සමඟින් Dubai ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (5) අවසන් වූ අතර පළමු වටයේ අවසන් ශතකය වාර්තා කිරීමට තනුජ රාජපක්ෂ සමත් වෙනවා.
පුවත

ඔහු සතු සුවිශේෂී දක්ෂතා අනුව, කමිඳු මෙන්ඩිස් දක්ෂ සීමිත පන්දුවාර ක්රීඩකයෙකු බවට පත්වනු ඇති බවට සැකයක් තිබුණේ නැත. එහෙත් තරමක් පුදුමයට කරුණක් වූයේ ඔහු මුලින්ම දැවැන්ත බලපෑමක් ඇති කළේ ටෙස්ට් ක්රිකට් පිටියේ වීමයි. බොහෝ කතාබහට ලක්වූ ඔහුගේ දෙඅතින්ම පන්දු යැවීමේ හැකියාවටත් වඩා, සැමගේ අවධානය ඔහු වෙත යොමු කළේ ඔහු රැස් කළ ලකුණු කන්දරාවයි.
පුවත

ශ්රී ලංකාවට එරෙහිව මව්බිමේදී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සඳහා එංගලන්තය සාමාජිකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිත නම් කර තිබේ.
පුවත

Lanka Premier League 2026 තරගාවලියේදී සිදුවූ ආබාධවලින් සුවය ලැබීමේ පුනරුත්ථාපන කටයුතු තවදුරටත් සිදුකරන බැවින් කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්රනාන්දු, ශ්රී ලංකාවේ ඉදිරි එංගලන්ත T20I තරගාවලියට සහභාගි නොවනු ඇත.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගවල දී ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, සිනෙත් ජයවර්ධන, ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්රනාන්දු ශතක වාර්තා කරද්දී වනුජ සහන් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
පුවත

ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්ගම, දේවපතිරාජ විද්යාලය සමත් වූවා.
පුවත

ඉදිරියේ පැවැත්වීමට නියමිත ICC Women’s Champions Trophy 2027 තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ගත් තීරණය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් (SLC) අවධානය යොමුකර තිබේ.
පුවත