
දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති
මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් තරගයෙන් ලකුණු 82ක පහසු ජයක් වාර්තා කළේය. ඒ සමඟම තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානුවෝ සමත්වූහ.
පුවත















