
මෙන්ඩිස්ලා සමඟ එක් වූ වෙල්ලාලගේ ශ්රී ලංකාවට පළමු ජයග්රහණය ලබා දෙයි
කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව ගෙන ගිය සටන්කාමී ඉනිමත්, දුනිත් වෙල්ලාලගේ ගේ ආක්රමණකාරී පන්දු යැවීමත් හමුවේ සත්කාරක එංගලන්ත ක්රීඩකයන්ට එරෙහි ව 2 වැනි එක්දින ජාත්යන්තර ක්රිකට් තරගයෙන් ලකුණු 16ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වූවා.
පුවත















