
මහානාම, නාලන්දා සහ වෙස්ලි විද්යාල අවසන් පූර්ව වටයට
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ මහානාම විද්යාලය, කොළඹ නාලන්දා විද්යාලය සහ කොළඹ වෙස්ලි විද්යාලය සමත් වුණා.
පුවත















