
ශ්රී ලංකාව පළමු එක්දින තරගයත් පරාජය වෙයි
එංගලන්තය සමඟින් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්යන්තර ක්රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසින් පරාජය වීමෙන් අනතුරු ව ආරම්භ වූ තරග 3කින් යුත් එක්දින ජාත්යන්තර තරගාවලියේ පළමු තරගය ද ශ්රී ලංකා ක්රීඩකයන්ට අවසන් කිරීමට සිදු වෙන්නේ පරාජිතවයි.
පුවත















