
හැරී බෘක්ගේ වාර්තාගත ද්විත්ව ශතකයෙන් ශ්රී ලංකාවට ලකුණු 430ක ඉලක්කයක්
ශ්රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී අද (22 දා) පැවැති එක්දින තරගයේදී පන්දු 114කින් ද්විත්ව ශතකයක් වාර්තා කළ එංගලන්ත නායක හැරී බෘක්, එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකයේ හිමිකරුවා බවට පත්විය. බෘක්ගේ ප්රවේගකාරී පිතිහරඹය හමුවේ එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස් කළ අතර, එය එක්දින තරගයකදී ශ්රී ලංකාවට එරෙහිව ප්රතිවාදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්යාව ද විය.
පුවත













