කාන්තා ක්රිකට්: එංගලන්තයේ ශ්රී ලංකා සංචාරය 2027
ශ්රී ලංකා ක්රිකට්පුවත

මාධ්ය නිවේදනය 2026 ඔක්තෝබර් 21 වැනිදා T20I සහ එක්දින තරගාවලි සඳහා එංගලන්ත කාන්තා ජාතික පිල 2027 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්රී ලංකාවේ සංචාරය කරනු ඇත. T20I තරගාවලිය සඳහා පෙබරවාරියේදී පළමුව පැමිණෙන එම පිල, ICC කාන්තා ශූරයන්ගේ කුසලානය 2027 අවසන් වූ පසු එක්දින තරගාවලිය සඳහා නැවත පැමිණේ.
මාධ්ය නිවේදනය
2026 ඔක්තෝබර් 21 වැනිදා
T20I සහ එක්දින තරගාවලි සඳහා එංගලන්ත කාන්තා ජාතික පිල 2027 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්රී ලංකාවේ සංචාරය කරනු ඇත.
T20I තරගාවලිය සඳහා පෙබරවාරියේදී පළමුව පැමිණෙන එම පිල, ICC කාන්තා ශූරයන්ගේ කුසලානය 2027 අවසන් වූ පසු එක්දින තරගාවලිය සඳහා නැවත පැමිණේ.

ශ්රී ලංකා ක්රිකට් වාර්තාකරණය මත පදනම්ව
