
පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට
පාකිස්තානු නායිකා ෆාතිමා සනාගේ අතිවිශිෂ්ට තුන් ඉරියව් දස්කම් හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දුන්නද, අවසන් මොහොත දක්වා සටන් කළ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (11 දා) රාත්රියේදී සමත්විය. ඒ අනුව ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්රී ලංකාවට ප්රබල ඉන්දියානු කණ්ඩායම මුණගැසීමට නියමිතය.
පුවත
















