
ශ්රී ලංකා ක්රිකට් නිලවරණය ලබන වසර මුල පැවැත්වෙන ලකුණු!
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණ නැවත පැවැත්වීමට අවශ්ය පසුබිම 2027 වසරේ මුල් මාස කිහිපය තුළ සකස් කර ගැනීමට හැකි වනු ඇතැයි එම ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්රමරත්න මහතා විශ්වාසය පළ කරයි. ශ්රී ලංකා ක්රිකට් පරිපාලනයේ ව්යුහාත්මක වෙනස්කම් හඳුන්වා දීම අරමුණු කරගත් නව ව්යවස්ථාව සම්බන්ධ ක්රියාවලිය මේ වසර අවසන් වීමට පෙර නිම කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා අපේක්ෂා කරයි.
පුවත
















