
තරිඳු රත්නායකගේ විශිෂ්ට තුන් ඉරියව් දස්කමින් ශ්රී ලංකාවට ආසියානු ක්රීඩා උළෙලේ ලෝකඩ පදක්කම
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙල 2026 පිරිමි ක්රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම බංග්ලාදේශය පහසුවෙන් පරදවා ශ්රී ලංකාව දිනා ගත් අතර, එය මෙම ක්රීඩා උළෙලේ ශ්රී ලංකා කණ්ඩායම දිනා ගත් තෙවැනි පදක්කම විය.
පුවත












