ලකුණු වෙත යන්න
sinha
bet
මුල් පිටුව
ලකුණු
තරගාවලි
පුවත්
වීඩියෝ
ශ්රේණිගත කිරීම්
ඔට්ටු ඇල්ලීම
ප්රජාව
කණ්ඩායම් හෝ තරගාවලි සොයන්න
SI
සිංහල
English
සිංහල
ප්රජාව
හොඳම
නිදහස්
විශ්ලේෂණය
පළ කිරීමට ඇතුල් වන්න
12
කැමතියි
විශ්ලේෂණය
ChamiA
·
11:15
අවසන් පූර්ව වටයට පිතිකරණ අනුපිළිවෙල වෙනස් කරන්න ඕනද?
පසුගිය තරග දෙකේදිම මුල් විකට් කීපයක් ඉක්මනට වැටුණා. පස්සෙන් ආපු අය තමයි ලකුණු ටික හදාගත්තේ. ඉතින් ප්රශ්නේ මේකයි. අවසන් පූර්ව වටයට ඉහළ පෙළ වෙනස් කරනවද, නැත්නම් තියෙන අයටම තව අවස්ථාවක් දෙනවද? මගේ අදහස නම් වෙනස් කරන්න ඕන නෑ. ලොකු තරගයකට කලින් අනුපිළිවෙල වෙනස් කරලා ලොකු වැඩක් වෙන එකක් නෑ. දෙපාරක්ම ලකුණු හදාගත්තේ එකම අය නම්, ඒ අයට තව ටිකක් ඉහළින් ක්රීඩා කරන්න දෙන එක ඇති.
2
අදහස්
190
නැරඹුම්
මුල් පිටුව
ලකුණු
ප්රජාව
මම