
2026 ආසියානු ක්රීඩා උළෙල සඳහා ශ්රී ලංකා කාන්තා සංචිතය
මාධ්ය නිවේදනය 2026 සැප්තැම්බර් 16 වැනිදා 2026 ආසියානු ක්රීඩා උළෙලට සහභාගී වීම සඳහා සාමාජිකයින් 15කගෙන් යුත් ජාතික කාන්තා සංචිතය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇත. තෙවැනි අවසන් පූර්ව වටයේ තරගයේදී 2026 සැප්තැම්බර් 18 වැනිදා ශ්රී ලංකාව මැලේසියානු කාන්තා පිලට එරෙහිව තරග වදී.
පුවත















