
පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කරයි
පාකිස්තානයට එරෙහි ව පැවැත්වෙන ටෙස්ට් තරග ද්විත්වය සඳහා එක් වෙන 15 දෙනෙක්ගෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් සංචිතය ජාතික ක්රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.
පුවත
ඉංග්රීසි සහ සිංහල ක්රිකට් පුවත්, නවතම පළමුව.

පාකිස්තානයට එරෙහි ව පැවැත්වෙන ටෙස්ට් තරග ද්විත්වය සඳහා එක් වෙන 15 දෙනෙක්ගෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් සංචිතය ජාතික ක්රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.
පුවත

තරගාවලිය දැනටමත් දිනාගෙන සිටින පාකිස්තාන පිලට රසාවුල්ලා, අරෆාත් මින්හාස්, සුෆියාන් මොකිම් සහ අබ්දුල් සමද් එක් විය
පුවත

විවිධ ක්ෂේත්ර ආවරණය කරන CIC හෝල්ඩිංග්ස් PLC (CSE: CIC) ආයතනය, ශ්රී ලංකා ජාතික ක්රීඩක රුමේෂ් තරංග පතිරගේගේ නිල පෝෂණ හා සුවතා හවුල්කරු ලෙස එක්ව ඇත. ඔහුගේ 2028 ඔලිම්පික් ක්රීඩා උළෙල කරා යන ගමන සහ ශ්රී ලංකාවට ඉතිහාසයේ පළමු ඔලිම්පික් ස්වර්ණ පදක්කම ගෙන ඒමේ අපේක්ෂාව එමගින් ශක්තිමත් වේ.
පුවත

පාකිස්තානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේ තරගාවලිය සඳහා ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය ජාතික ක්රිකට් තේරීම් කමිටුව ප්රකාශයට පත් කර ඇති අතර, දීර්ඝතම ආකෘතියේ පිලේ නායකත්වය කුසල් මෙන්ඩිස් ප්රථම වතාවට දරනු ඇත.
පුවත
පාකිස්තානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලිය සඳහා ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්රී ලංකාව නම් කර ඇත.
පුවත

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරග දෙකේ තරගාවලිය සඳහා ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව තෝරා ගෙන තිබේ.
පුවත

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත පන්දුවාර තරග රටාව තුළ දස්කම් දැක්වූ වේග පන්දු යවන්නකු වන එෂාන් මාලිංගට ද ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිවීම මෙවර සංචිතයේ කැපී පෙනෙන කරුණු අතර වේ.
පුවත

ශ්රී ලංකාව සමඟ තරගාවලියේදී වැළඳුණු ආබාධයෙන් පසු නැවත ශාරීරික සුවතාවට පැමිණීමට හිටපු නායකයා "කවරදාකටත් වඩා උත්තේජනයෙන්"
පුවත

නැවත වතාවක් සංජනා කාවින්දි ගේ ප්රහාරාත්මක පිතිහරඹයත් සහ ලිමංසා තිලකරත්න ගේ තුන් ඉරියව් දක්ෂතාත් සමඟින් ශ්රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි ව ජයග්රහණයක් වාර්තා කරනවා.
පුවත

ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්රිකට් තරගාවලියේ අද පැවැති කොළඹ ආනන්ද විද්යාලය සහ කුරුණෑගල මලියදේව විද්යාලය අතර තරගයේ දී කොළඹ ආනන්ද විද්යාලයේ දනිඳු සෙල්ලපෙරුම ශතකයක් වාර්තා කළා.
පුවත

තරගාවලිය දැනටමත් අත්පත් කරගෙන ඇති පාකිස්තානයට වෙනස්කම් කිහිපයක් කළ හැකි නමුත්, හොඳ ක්රීඩා රිද්මයක සිටින ක්රීඩකයන්ගේ රිද්මය කඩාකප්පල් නොකිරීමේ පෙළඹවීමක් ද ඔවුන්ට තිබේ
පුවත

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ ලබන 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ස්ථානය ස්ථීර කර ගැනීමටද සමත්වූහ.
පුවත

ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැති එක ම තුන් දින තරගය විසඳුමකින් තොරව (11දා) අවසන් වුණා.
පුවත

රාවල්පිණ්ඩියේ පැවති තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙවැනි T20I තරගයේ දී පාකිස්තානය ශ්රී ලංකාව පහසු ලෙස පරාජය කරමින්, තරගයක් ඉතිරිව තිබියදී 2-0ක නොබිඳිය හැකි ඉදිරියක් ලබා ගත්තේය.
පුවත

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්යන්තර තරගාවලිය තවත් තරගයක් ඉතිරි ව තිබිය දී ම තරග 2-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වුණා.
පුවත
ඉරිදා රාවල්පිණ්ඩියේදී ශ්රී ලංකාවට එරෙහිව තරගාවලිය තම අතට ගත් ජයග්රහණයක් සමඟින් නව මුහුණුවරකින් සැරසුණු පාකිස්තාන පිල ඉතිහාසයක් නිර්මාණය කළේය.
පුවත

පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක රැස් කරමින් පාකිස්තානයට ලකුණු 215ක් ලබා දුන් අතර, ඉලක්කය හඹා ගිය ශ්රී ලංකාවට කිසිදු විටෙක ගැළපෙන පිළිතුරක් දිය නොහැකි විය
පුවත

මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් තරගයෙන් ලකුණු 82ක පහසු ජයක් වාර්තා කළේය. ඒ සමඟම තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානුවෝ සමත්වූහ.
පුවත