
එංගලන්තය ශ්රී ලංකාවට එරෙහිව T20I තරගාවලිය 3-0ක් ලෙස සම්පූර්ණයෙන් දිනා ගනියි
මැන්චෙස්ටර් හිදී අද (සැප්තැම්බර් 19 වැනිදා) පැවති තරග තුනකින් සමන්විත තරගාවලියේ තෙවැනි සහ අවසන් T20I තරගයේදී ශ්රී ලංකාව පහසුවෙන් පරාජය කළ එංගලන්තය, තරගාවලිය 3-0ක් ලෙස සම්පූර්ණයෙන්ම දිනා ගැනීමට සමත් විය.
පුවත

















