
පළමු එක්දින තරගයෙන් එංගලන්තය ජය ගනියි
ශ්රී ලංකා පිතිකරුවන්ගේ මැදපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාගැනීමත් සමඟ ඩර්හැම්හි රිවර්සයිඩ් ක්රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ශ්රී ලංකාවට එරෙහිව ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද (22 දා) රාත්රියේ සමත් විය.
පුවත














