
සසිත් බණ්ඩාරගේ නොදැවුණු ලකුණු 96න් ශ්රී ලංකා යොවුන් පිලට ශක්තිමත් ආරම්භයක්
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ මුල්තාන්හිදී පැවැත්වෙන තුන් දින ක්රිකට් තරගයේ පළමු දිනය (09 වැනිදා) නිමා වන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 277ක් රැස් කරගෙන සිටියේය.
පුවත
















