
ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ ශූරතාව දිනා ගැනීමට අද (16 දා) පස්වරුවේදී සමත් වූහ.
පුවත
















