
හොංකොං සික්සර්ස් කිරුළ සොයා ශ්රී ලංකා පිල පිටත්ව යයි
හොඳ ආරම්භක පිතිකරුවන්ගෙන්, ශක්තිමත් මැද පෙළකින් සහ දක්ෂ පන්දු යැවීමේ බලඇණියකින් සමන්විත සමබර ශ්රී ලංකා කණ්ඩායමක් මෙවර හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලියට එක්වන බව කණ්ඩායමේ නායක සංගීත් කුරේ විශ්වාසය පළ කරයි. තරුණ ක්රීඩකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට තමන් සතු සම්පත් නිසි ආකාරයෙන් කළමනාකරණය කරගත හැකි නම් තරගාවලියේදී හොඳ දස්කම් දැක්වීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.
පුවත












