ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසිංහල

චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට

චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (20 දා) සමත්විය.

පුවත

චමුදිලාට පාකිස්තානයේ තුන්කොන් තරගාවලියක්

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ඔක්තෝබර් 2 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායකත්වයට චමුදි ප්‍රබෝදා නම් කර තිබෙනවා.

පුවත

17න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයක

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් මාසයේ දි පාකිස්තාන තරග සංචාරයක යෙදීමට නියමිතයි.

පුවත

ශ්‍රී ලංකාව තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. ආසන්නත ම වසරේ ශූරියන් ලෙසින් මෙවර තරගාවලියට එක් වූ ඔවුන් පාකිස්තානය හා සමඟ (11දා) පැවැති තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වීමට සුදුසුකම් ලබා ගන්නේ.

පුවත

පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට

පාකිස්තානු නායිකා ෆාතිමා සනාගේ අතිවිශිෂ්ට තුන් ඉරියව් දස්කම් හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දුන්නද, අවසන් මොහොත දක්වා සටන් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (11 දා) රාත්‍රියේදී සමත්විය. ඒ අනුව ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල ඉන්දියානු කණ්ඩායම මුණගැසීමට නියමිතය.

පුවත

පිට පිට තෙවැනි වරටත් අවසන් පූර්ව වටයට එන පාකිස්තානු ක්‍රීඩිකාවෝ

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය හෙට (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පුවත

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 09දා ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 9 වැනිදා රාවල්පිණ්ඩිහිදී ආරම්භ වන අතර, එහිදී දෙරට අතර විස්සයි-20 තරග තුනකින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

පුවත