
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන කණ්ඩායම් නම් කරයි
ශ්රී ලංකාව සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින ජාත්යන්තර තරගාවලි ද්විත්වය සඳහා එක් වෙන පාකිස්තාන සංචිත පසුගියාදා නම් කෙරුණා. එහි විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය Sahibzada Farhan වෙත පවරා ඇති අතර එක්දින කණ්ඩායමේ නායකත්වය බාර දී ඇත්තේ Shaheen Shah Afridi වෙතයි.
පුවත
















