ශ්රී ලංකා පාකිස්තාන සංචාරය 2026 | එක්දින සංචිතය
ශ්රී ලංකා ක්රිකට්පුවත

මාධ්ය නිවේදනය
2026 ඔක්තෝබර් 4 වැනිදා
පාකිස්තානයේ පැවැත්වෙන ත්රිකෝණාකාර තරගාවලියට සහභාගී වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව සාමාජිකයින් 16කගෙන් යුත් පහත සංචිතය නම් කර ඇත.
T20I තරගාවලිය අවසන් වූ පසු, පාකිස්තානය හා එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින ත්රිකෝණාකාර තරගාවලියට ශ්රී ලංකාව තරග වදියි.
පැතුම් නිසංක
අවිෂ්ක ප්රනාන්දු
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස් – නායක
පවන් රත්නායක
සහන් ආරච්චිගේ
කාමින්දු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
සචිඳු කොළඹගේ
දුෂ්මන්ත චමීර
අසිත ප්රනාන්දු
දිල්ශාන් මධුශංක
ඊශාන් මාලිංග
කතුවරුන් සඳහා සටහන
වෛද්යමය වශයෙන් යෝග්ය බව තහවුරු වුවහොත් පමණක් පැතුම් නිසංක කණ්ඩායම සමඟ ගමන් කරනු ඇත.
ශ්රී ලංකා ක්රිකට් වාර්තාකරණය මත පදනම්ව
