
හොංකොං සික්සස් තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය
මාධ්ය නිවේදනය 2026 ඔක්තෝබර් 14 වැනිදා හොංකොං සික්සස් 2026 තරගාවලියට සහභාගී වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පහත ක්රීඩකයන් තෝරාගෙන ඇත. පිල් 12ක් එක්වන මෙම තරගාවලිය 2026 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 1 දක්වා හොංකොං, කව්ලූන්හි ටින් ක්වොං රෝඩ් විනෝදාස්වාද ක්රීඩාංගණයේ පැවැත්වේ. සංචිතය
පුවත












