
ශ්රී ලංකාව සැනසිලිදායක ජයක් සමඟින් තරගාවලිය අවසන් කරයි
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්යන්තර ක්රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්රහණය කිරීමට සත්කාරක ක්රීඩකයෝ සමත් වෙනවා.
පුවත















