
ආනන්දයේ දනිඳු ශතකයක් වාර්තා කරයි
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්රිකට් තරගාවලියේ අද පැවැති කොළඹ ආනන්ද විද්යාලය සහ කුරුණෑගල මලියදේව විද්යාලය අතර තරගයේ දී කොළඹ ආනන්ද විද්යාලයේ දනිඳු සෙල්ලපෙරුම ශතකයක් වාර්තා කළා.
පුවත















