
ශ්රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති
පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ ලබන 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ස්ථානය ස්ථීර කර ගැනීමටද සමත්වූහ.
පුවත















