
ශ්රී ලංකාවට එරෙහි මව්බිමේ තරගාවලි සඳහා එංගලන්ත සංචිත තහවුරු කෙරේ
ශ්රී ලංකාවට එරෙහිව මව්බිමේදී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සඳහා එංගලන්තය සාමාජිකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිත නම් කර තිබේ.
පුවත
ඉංග්රීසි සහ සිංහල ක්රිකට් පුවත්, නවතම පළමුව.

ශ්රී ලංකාවට එරෙහිව මව්බිමේදී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සඳහා එංගලන්තය සාමාජිකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිත නම් කර තිබේ.
පුවත

Lanka Premier League 2026 තරගාවලියේදී සිදුවූ ආබාධවලින් සුවය ලැබීමේ පුනරුත්ථාපන කටයුතු තවදුරටත් සිදුකරන බැවින් කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්රනාන්දු, ශ්රී ලංකාවේ ඉදිරි එංගලන්ත T20I තරගාවලියට සහභාගි නොවනු ඇත.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගවල දී ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, සිනෙත් ජයවර්ධන, ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්රනාන්දු ශතක වාර්තා කරද්දී වනුජ සහන් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
පුවත

ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්ගම, දේවපතිරාජ විද්යාලය සමත් වූවා.
පුවත

ඉදිරියේ පැවැත්වීමට නියමිත ICC Women’s Champions Trophy 2027 තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ගත් තීරණය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් (SLC) අවධානය යොමුකර තිබේ.
පුවත

නිලක්ෂිකා සිල්වා, පිතිකාරිනියක ලෙසින් ගොඩ නැගූ ඉනිමෙන් අනතුරු ව චමරි අතපත්තු, කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්සයි තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමත් සමඟින් ඉන්දුනීසියාවට එරෙහි ව ලකුණු 75ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වෙනවා.
පුවත

September 15 වැනිදා ආරම්භ වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා එක්දින සහ T20I සංචිත ජාතික ක්රිකට් තේරීම් කමිටුව විසින් ප්රකාශයට පත් කර තිබේ.
පුවත

ජාත්යන්තර ක්රීඩා ඉසව්වක ක්රීඩා මාධ්යවේදය සහ මාධ්ය මෙහෙයුම් පිළිබඳ ප්රායෝගික අත්දැකීම් ලබා දීමේ අරමුණින් සංවිධානය කළ අධ්යාපනික ක්ෂේත්ර චාරිකාවක කොටසක් ලෙස කැලණිය විශ්වවිද්යාලයේ ජනසන්නිවේදන අධ්යයන අංශයේ සිසුන් 160 දෙනෙකුට ශ්රී ලංකා ක්රිකට් (SLC) සත්කාරකත්වය ලබා දුන්නේය.
පුවත