
ප්රබෝධාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් බංග්ලාදේශය 114කට සීමා වෙයි
ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 114කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.
පුවත











