
අන්තර් පාසල් අවු. 13න් පහළ ක්රිකට් තරගාවලියට එක්වන පාසල් 900කට ක්රිකට් පන්දු
ශ්රී ලංකා ක්රිකට් ආයතනය, ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය සමඟ එක්ව, 2026 වසරේ වයස අවුරුදු 13න් පහළ පාසල් ක්රිකට් තරගාවලිය නියෝජනය කරනුු ලබන දිවයිනේ පාසල් 900 ක් සඳහා අවශ්ය ක්රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ පැවැති පළමු අදියරේදී වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩය නියෝජනය කරන පාසල් 81ක් සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරන පාසල් 84ක් සඳහා ක්රිකට් පන්දු ලබාදීම සිදුකෙරිණි.
පුවත














