
කෝල්ට්ස් පිල පරාජය කළ මුවර්ස් ක්රීඩා සමාජය මේජර් ලීග් අවසන් සටනට
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්රධානතම සිමිත පන්දුවාර ක්රිකට් 2026 තරගාවලියේ අවසන් මහ තරගයට තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් ක්රීඩා සමාජය අද (7) සමත් විය. කොළඹ පී. සරා ඕවල් ක්රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොල්ට්ස් ක්රිකට් සමාජයට එරෙහිව ලකුණු 51 ක ජයක් වාර්තා කරමින් අදාළ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගැනීමට කෝල්ට්ස් ක්රීඩා සමාජය සමත්විය.
පුවත

















