ශ්රී ලංකා ක්රිකට් ආයතනය (SLC), මාධ්යවේදී Darshana Sanjeewa Balasuriya විසින් ලියා 2026 සැප්තැම්බර් 3 වැනිදා “ICC ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට ගෙන යාමෙන් ශ්රී ලංකාවට USD 20 Millionකට වැඩි මුදලක් අහිමි වෙයි” යන සිරස්තලය යටතේ පළ කරන ලද Daily Mirror වාර්තාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරයි.
තරගාවලිය ශ්රී ලංකාවේ නොපැවැත්වීම හේතුවෙන් ශ්රී ලංකාවට USD 20 Millionකට වැඩි මුදලක් අහිමි වන බවට කර ඇති ප්රකාශය සම්බන්ධයෙන් SLC විශේෂයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරයි.
පුවත
















