
ශ්රී ලංකාව තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වුණා. ආසන්නත ම වසරේ ශූරියන් ලෙසින් මෙවර තරගාවලියට එක් වූ ඔවුන් පාකිස්තානය හා සමඟ (11දා) පැවැති තරගයේ දී කඩුලු 4ක ජයග්රහණයක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වීමට සුදුසුකම් ලබා ගන්නේ.
පුවත
















