
කණ්ඩායම් 12ක ලෝක ටෙස්ට් ශූරතාවලිය යථාර්ථයට ළංවෙමින් - ග්රීන්බර්ග්
ද්විපාර්ශ්වික ක්රිකට් අනාගතය පිළිබඳව අදහස් දක්වමින් ක්රිකට් ඕස්ට්රේලියා විධායක ප්රධානී පවසන්නේ, “මෙම අන්යෝන්ය සංචාර ක්රමයම සමහර රටවල් බංකොලොත් බවට පත් කිරීමේ අවදානමක් ඇති කරයි” යනුවෙනි.
පුවත
















