
එක්දින තරගාවලියේ පළමු තරගයේ ඕස්ට්රේලියාවට පහසු ජයක් සදා දෙන සදර්ලන්ඩ් සහ ලිච්ෆීල්ඩ්
රිතු මොනි හැර අන් කිසිවකු පිතිකරණයේ නිශ්චිත අධිෂ්ඨානයක් නොදැක්වූ බංග්ලාදේශ පිල ලකුණු 166කට සියලු දෙනා දැවී ගිය අතර, ඉලක්කය හඹා යාම නිම කිරීමට ඕස්ට්රේලියාවට ගත වූයේ පන්දුවාර 25.4ක් පමණි
පුවත
















