
අගෝස්තුවේ ICC ක්රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්යන්තර ක්රිකට් පිටියේ විශිෂ්ටතම ක්රීඩකයා ලෙස ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්රී ලංකාවේ 25 හැවිරිදි සොනාල් දිනූෂ සමත් වී තිබේ.
පුවත















