ශ්රී ලංකාව සමඟ තරගාවලියේ තීරක තරගයට පෙර එංගලන්ත එක්දින සංචිතයේ වෙනස්කම්
ශ්රී ලංකාවට එරෙහි තුන්වැනි එක්දින තරගය සඳහා ජොස් බට්ලර් වෙනුවට ඩෑන් ලෝරන්ස් එංගලන්ත පිලට එක් කර ගෙන ඇත. තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය දැනට 1-1 ලෙස සමතුලිතව පවතින අතර, තීරක තරගය සැප්තැම්බර් 27 වැනිදා හෙට දි ඕවල් හිදී පැවැත්වීමට නියමිතය.
පුවත

















