ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසියලු භාෂා

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර පළමු ස්ථානයේ පසුවෙන ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන දෙසැම්බර් මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.

පුවත

Army ක්‍රීඩකයෝ විස්සයි විස්ස කුසලානයත් දිනා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට පත් වීමට Army SC ක්‍රීඩකයෝ අද (26) සමත් වෙනවා.

පුවත

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියේ තීරක තරගයට පෙර එංගලන්ත එක්දින සංචිතයේ වෙනස්කම්

ශ්‍රී ලංකාවට එරෙහි තුන්වැනි එක්දින තරගය සඳහා ජොස් බට්ලර් වෙනුවට ඩෑන් ලෝරන්ස් එංගලන්ත පිලට එක් කර ගෙන ඇත. තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය දැනට 1-1 ලෙස සමතුලිතව පවතින අතර, තීරක තරගය සැප්තැම්බර් 27 වැනිදා හෙට දි ඕවල් හිදී පැවැත්වීමට නියමිතය.

පුවත

ආසියානුක්‍රීඩා: වැසි බාධා මධ්‍යයේ මැලේසියාව අවසන් පූර්ව අටයට, ඕමානය ඉවතට

අවසන් පූර්ව අට තරග: ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව, හොංකොං සහ පාකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව මෙන්ම නේපාලය සහ ශ්‍රී ලංකාව ලෙස සැකසේ

පුවත

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පුවත

ලියෝ සහ යුද හමුදාව අනුරාධපුරයේදී හෙට ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ලියෝ ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය හෙට (26) අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී) අවසන් සටනට පිවිසෙති.

පුවත

Leo සහ Army අවසන් ගැටුම අනුරාධපුරේ දී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26) අනුරාධපුර සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පුවත

කාන්තා එක්දින ශූරතාවේ ලෝකයේ පළමු ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව 2026 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට එක්වීම සඳහා ඕස්ට්‍රේලියානු කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2026 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පුවත

කාන්තා ක්‍රිකට්: ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම 2026 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණේ.

පුවත

මෙන්ඩිස්ලා සමඟ එක් වූ වෙල්ලාලගේ ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය ලබා දෙයි

කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව ගෙන ගිය සටන්කාමී ඉනිමත්, දුනිත් වෙල්ලාලගේ ගේ ආක්‍රමණකාරී පන්දු යැවීමත් හමුවේ සත්කාරක එංගලන්ත ක්‍රීඩකයන්ට එරෙහි ව 2 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා.

පුවත

හසරංගට එක්දින තරගාවලිය අහිමි වෙයි

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංගගේ සේවය අහිමි වී තිබේ. පුහුණුවීම් අතරතුර පහළ කොන්ද ප්‍රදේශයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් හසරංග යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

පුවත

කුසල්ගේ නායකත්වයේ ඉනිමෙන් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කරයි

හෙඩිංලිහිදී ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තය හමුවේ තබා, අවසන් මොහොත දක්වා උණුසුම් වූ තරගයකදී එය ලකුණු 16කින් ආරක්ෂා කරගත් ශ්‍රී ලංකාව, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට අද (24) රාත්‍රියේදී සමත් විය. නායක කුසල් මෙන්ඩිස්ගේ පන්දු 82ක ශතකය ශ්‍රී ලංකා ඉනිමට දැවැන්ත පදනමක් සැකසූ අතර, ඩුනිත් වෙල්ලාලගේගේ දඟ පන්දුවෙන් එංගලන්ත ඉනිම බිඳ වැටෙද්දී අවසන් පන්දුවාරවල ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ජයග්‍රහණය තහවුරු කළහ.

පුවත

විල් ජැක්ස්ගේ කඩුලු පහෙන් එංගලන්තයට 265ක ඉලක්කයක් සුරැකේ

දෙපිලෙන්ම ලකුණු 50 ඉක්මවූ එකම ක්‍රීඩකයා හැරී බෲක් වූ අතර, ශ්‍රී ලංකාවට සුබදායක කරුණ වූයේ සචිඳු කොළඹගේගේ මංගල තරගයයි

පුවත

ශ්‍රී ලංකාව පළමු එක්දින තරගයත් පරාජය වෙයි

එංගලන්තය සමඟින් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසින් පරාජය වීමෙන් අනතුරු ව ආරම්භ වූ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවසන් කිරීමට සිදු වෙන්නේ පරාජිතවයි.

පුවත

විල් ජැක්ස්ගේ විශිෂ්ට තුන් ඉරියව් දස්කම එක්දින තරගාවලියේ පළමු ජයග්‍රහණය එංගලන්තයට ලබා දෙයි

චෙස්ටර්-ලි-ස්ට්‍රීට් හිදී ඊයේ (සැප්තැම්බර් 22 වැනිදා) පැවති තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු එක්දින තරගයේදී එංගලන්තය ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජයට පත් කළේය.

පුවත

පළමු එක්දින තරගයෙන් එංගලන්තය ජය ගනියි

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මැදපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාගැනීමත් සමඟ ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද (22 දා) රාත්‍රියේ සමත් විය.

පුවත

ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එහි රිදී පදක්කම හිමි වූවා.

පුවත