
ශ්රී ලංකාවට එරෙහි ව එන Nigar ගේ බංග්ලාදේශ බලඇණිය
2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්රී ලංකාව සහභාගී වන 3 වැනි සහ අවසන් තරගය අද (6) බංග්ලාදේශය සමඟින් Dubai ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
පුවත









