
නාලන්දා විද්යාලයට කඩුලු 9ක ජයක්
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්රිකට් තරගාවලියේ අද (6) පැවැති කොළඹ නාලන්දා විද්යාලය සහ කැළණිය ගුරුකුල විද්යාලය අතර තරගයේ දී කඩුලු 9ක ජයග්රහණයක් ලබා ගැනීමට නාලන්දා විද්යාලය සමත් වෙනවා.
පුවත
















