
ශ්රී ලංකාව සහ ඉන්දියාව මෙවරත් ආසියානු රන් පදක්කම් සටනට
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය අද (22) Nisshin හී Korogi Athletic Park ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
පුවත
ඉංග්රීසි සහ සිංහල ක්රිකට් පුවත්, නවතම පළමුව.

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය අද (22) Nisshin හී Korogi Athletic Park ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
පුවත

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ අද (20) සමත් වුණා.
පුවත

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් කාන්තා ඉසව්වේ පළමු තරගයට සහභාගී වූ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම, මැලේසියාව පරාජය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
පුවත

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් ඉසව්වන් සඳහා සහභාගී වන ශ්රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වය පසුගියදා නම් කළා. එම තරගාවලියේ කාන්තා ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු නම් කර ඇති අතර පිරමි ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චි නම් කර තිබෙනවා.
පුවත

ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (14) රාත්රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලිය සැප්තැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වෙන අතර, ශ්රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය ලෙස මැලේසියානු කණ්ඩායම හමුවීමට නියමිතය.
පුවත