
එංගලන්ත සංචාරයෙන් පසු ශ්රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වෙනස්කම් කීපයක්
පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග තුන සඳහා ක්රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර, එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි-20 තරගාවලියට සාපේක්ෂව කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.
පුවත

















