
පාකිස්තානුවෝ තමන්ට එරෙහි වසර 51ක වාර්තාවක් සතු කර ගනී
මේ දිනවල පාකිස්තානයේ දී පැවැත්වෙන ශ්රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය සහභාගී වන තුන් කොන් එක්දින ක්රිකට් තරගාවලිය නැවත වතාවක් ලෝක අවදානයට ලක් වුණා. ඒ (25දා) Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී නිමා වූ පාකිස්තාන සහ එංගලන්තය අතර තරගයේ දී නැවත වතාවක් ලෝක වාර්තා කිහිපයක් ම ඉතිහාසයට එක් වීම හේතුවෙනුයි.
පුවත

















