
පාකිස්තාන තුන්කොන් එක්දින තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත පාකිස්තානය, ශ්රී ලංකාව සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
පුවත

















