
ශ්රී ලංකා පිරිමි ක්රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් පිරිමි ඉසව්වට ඉන්දීය කණ්ඩායම සමඟින් එක් වූ ශ්රී ලංකා ක්රීඩකයන්ට ප්රතිවාදීන් ඉදිරියේ හිමි වූ ලකුණු 124ක පරාජයත් සමඟින් ඔවුන්ගේ රන් පදක්කම් සිහිනය ගිලිහෙනවා.
පුවත

















